29 C
Colombo
Saturday, January 18, 2025

ෆාස්ටර් ජෙරම්ට රැවටෙන්න එපා – රදගුරු සම්මේලනය

- Advertisement -

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කර තිබෙනවා.

“කතෝලික පල්ලියේ නිල අපෝස්තලික අනුප්‍රාප්තිය නොමැති ජෙරොම් ප්‍රනාන්දු, කතෝලික රදගුරුවරයකු නොවන බැවින් එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස අපගේ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් රදගුරු සම්මේලනයේ මහලේකම් ගරු ජේ.ඩී. ඇන්තනි ජයකොඩි පියතුමාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.

“කතෝලික රදගුරුතුමා යනු යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ අනුප්‍රාප්තිකයන්ගේ අඛණ්ඩ පැවැත්මකි.ප්‍රේරිතයන්ගේ ප්‍රධානියා වන අපොස්තුළු පේතෘස් හැර සෑම කතෝලික බිෂොප්වරයෙකුම අපෝස්තුළුවරුන් එකොළොස් දෙනෙකුගේ සෘජු අනුප්‍රාප්තිකයන්ගෙන් කෙනෙකි.ශාන්ත පීතර තුමාගේ අධ්‍යක්ෂ අනුප්‍රාප්තිකයා පාප්තුමායි,” නිකුත් කළ නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

කොළඹ දේපළ ව්‍යාපාරයක ඉන්දීය කළු සල්ලි; ඉන්දියාවෙන් විමර්ශනයක්

කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමග සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබෙන බවට...

POPULAR ARTICLES

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74කට නඩු

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි...

දකුණු කොරියාවේ දැවැන්ත විරෝධතා

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට...