24 C
Colombo
Sunday, February 16, 2025

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

- Advertisement -

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ අනුගමනය කළ ප්‍රායෝගික වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරන බවයි.

හරි මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදිය යුතු බවත් වමට සිග්නල් දමා දකුණට හැරවීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES