27.2 C
Colombo
Saturday, June 21, 2025

ලෙබනනයේ සංචාරය කරන්න එපා – අලි සබ්රි

- Advertisement -

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබෙනවා.

ඒ හාමාස දේශපාලන නායකයා ඉරානයේදී ඝාතනය වීමත් සමඟ මැද පෙරදිග මතුව ඇති ගැටලුකාරී වාතාවරණය හේතුවෙන්.

රජය පවතින තත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා දැනුම්දී ඇති බවයි වර්තා වෙන්නේ.

එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද සඳහන්.

එමෙන්ම අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද විදේශ අමාත්‍ය අලි සබ්රි වැඩි දුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES