30.6 C
Colombo
Sunday, July 13, 2025

උස්මාන් කවාජාගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එහි ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ද්විත්ව ශතකයක් වාර්තා කළා.

කවාජා මෙම ද්විත්ව ශතකය වාර්තා කිරීමේ දී පන්දු 290ක් වැය කළ අතර ඊට හතරේ පහර 16ක් සහ හයේ පහරක් අන්තර්ගත වුණා.

මීට පෙර කවාජාගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛාව ලෙස වාර්තා වී තිබුණේ ලකුණු 195 වන අතර ඔහු විසින් අද එම ලකුණු සීමාව පසු කර ගියා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර මේ වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවි ලකුණු 462 ක් රැස් කරගෙන ප්‍රබල ස්ථානයක පසුවනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES