25 C
Colombo
Wednesday, March 19, 2025

මූතූර්හි ද්විත්ව ඝාතනයක්

- Advertisement -

මූතූර් දාහානගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා ඝාතනය කර, දැරියකටද තුවාල සිදු කර තිබෙනවා.

මෙසේ ඝාතනය වී ඇත්තේ 68 හැවිරිදි සිරිදරන් රාජේස්වරී හා 74 හැවිරිදි ශක්තිවේල් රාජකුමාරි නැමැති අය වනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ සහෝදරියන් දෙදෙනෙක් වන අතර, තුවාල ලැබූ දැරිය මිය ගිය කාන්තාවකගේ මිනිබිරියක බව පොලිසිය පැවසුවා.

ඝාතනය සිදුවන අවස්ථාවගේ දැරියගේ මව නිවසේ නොසිටි අතර එම කාන්තාව විවාහයෙන් වෙන්ව මව හා මවගේ අක්කා සමග එකම නිවසේ ජීවත්ව සිට ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

POPULAR ARTICLES