සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් නිරෝධායනයට

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඊට හේතුවී ඇත්තේ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් කිහිප දෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමයි. මේ අතර ඊයේ දිනයේ හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 1453 ක් බවයි යුද … Continue reading සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් නිරෝධායනයට