‍රසායනික පොහොර ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දෙන්න – පාදෙණිය

රසායනික පොහොර ඉල්ලා සිටින ගොවි ජනතාවම සිය ජලය අපවිත්‍ර වී ඇති බැවින් ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටීම පරස්පර විරෝදී සහ ගැටලුකාරී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදීයි. කාබනික පොහොර සම්බන්ධ තීන්දුවද ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි ඍජුවම බලපාන බවයි එහිදී ඔහු පෙන්වා දුන්නේ … Continue reading ‍රසායනික පොහොර ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දෙන්න – පාදෙණිය