31 C
Colombo
Friday, April 19, 2024

කිරිපිටි වෙනුවට දියර කිරි බොන්න..! – ජනතාවට පණිවිඩයක්

- Advertisement -

කිරිපිටි මිල ඉහළයෑම සහ වෙලඳපොළේ කිරිපිටි හිඟය හමුවේ දියර කිරිවලට යොමු වන ලෙ​ස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම දියර කිරි ලීටරයක් වෙනුවෙන් ගොවින්ට ගෙවන මුදල ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර ඇති බවයි ඔහු පවසන්නේ.

දියර කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල නොවැම්බර් පළමු වනදා සිට රුපියල් 07කින් ඉහළ දැමූ බවයි ඔහු පවසන්නේ.

මේ අතර, හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පමණ වැඩි කිරීමට මිල්කෝ සමාගම පසුගියදා තීරණය කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...