24 C
Colombo
Thursday, January 23, 2025

කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්

- Advertisement -

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම මෝටර් රථයේ බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා අනුරාධපුර පොලීසිය විසින් කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

කෙසේවෙතත්, මෙම රථයේ රියදුරු මේ වන විට මෝටර් රථයද රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව සැකකරු සොයා අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙවැනි අන්තරාදායක ක්‍රියා  තුළින්  අන් අයගේද ජීවිත අවධානමට ලක්කරන බවත් නියමිත රථ වාහන නීති කඩකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා පොලීසිය තවදුරටත් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES