31 C
Colombo
Wednesday, May 21, 2025

කුඩු ජාවාරම්කාරයො ඉන්නේ දේශබන්දුගේ සාක්කුවේ – හිරුණිකා

- Advertisement -

අපරාධ සහ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම හරහා විශාල අයුක්තියක් සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දෙන්නේ යුක්තිය මෙහෙයුමට නායකත්වය දෙන ප්‍රධානීන් වන අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාටම චෝදනා එල්ල වන බවයි.

යුක්තිය මෙහෙයුම මඟින් කුඩු භාවිත කිරීමට ඇබ්බැහිවූවන් අත්අඩංගුවට ගන්න අතර එලෙස අත්අඩංගුවට ගත් පිරිසට දඬුවම් කිරීම නොව ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සිදු කළ යුතු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී පවසා සිටියා.

ඇය මෙහිදී තවදුරටත් සඳහන් කළේ කුඩු ජාවාරම්වලට සම්බන්ධ සැබෑ කුඩු ජාවාරම්කරුවන් සිටින්නේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්කුවේ බවයි.

RECENT ARTICLES - SINHALA

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

POPULAR ARTICLES