බීමතින් වැලිකඩ බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමතිවරයෙක් බීමත් මිතුරන්ට එල්ලුම්ගහ පෙන්වීමට රැගෙන ගිහින්

ආණ්ඩුවේ ප්‍රභල රාජ්‍ය අමත්‍යවරයෙකු සිය යහළුවන් සමඟ ඊයේ (12) වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ යකා නටා ඇති බව ද මෝර්නින් පුවත්පත වාර්තා කරනවා. එම පුවත්පත සදහන් කරන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සිය මිතුරන් හට එල්ලුම් ගහ පෙන්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි. අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පවුල් දේශපාලන පසුබිමක්ද සහිත පුද්ගලයෙක් බවත් ඔහු පිස්තෝලයක්ද … Continue reading බීමතින් වැලිකඩ බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමතිවරයෙක් බීමත් මිතුරන්ට එල්ලුම්ගහ පෙන්වීමට රැගෙන ගිහින්