27 C
Colombo
Sunday, June 26, 2022

කාම්බෝජයේ නාවික හමුදා කදවුරක් චීනයේ ග්‍රහණයට

- Advertisement -

කාම්බෝජයේ ‍රියාම් නාවික හමුදා කදවුර 30 අවුරුදු කාලයකට චීනය විසින් පවරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රහසිගත ගිවිසුමක් මගින් චීනය විසින් මෙම නාවික හමුදා කදවුර සංවර්ධනය කිරීම සදහා යැයි පවසමින් පවරාගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

චීනය සහ කාම්බෝජය යන රටවල් දෙකම මෙවැනි ගිවිසුමක් පිළිබද වාර්තා ප්‍රතික්ෂේප කළ ද දැනටමත් චීන ජාතිකයන් එහි ස්ථාපිතව ක‍ටයුතු කරන බව අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මේ පිළිබද වන මාධ්‍ය වාර්තාවලට අනුව රියාම් නාවික හමුදා කදවුර සංවර්ධනය කිරීමට චීනය කටයුතු කරනු ඇති අතර ඒ වෙනුවට එහි සිය නාවික යාත්‍රා රදවා තැබීමටත්, ආයුධ ගබඩා කර තැබීමටත් චීනයට අවස්ථාව හිමිවනු ඇත.

RECENT ARTICLES - SINHALA

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...