28 C
Colombo
Friday, May 20, 2022

ඩඩ්ලිට බෑ…! – මහින්දානන්ද

- Advertisement -

සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි වී මිල තීරණය කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් සහල් මිල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ සහල් මිල තීරණය කරන්නේ රජය බවත් ඩඩ්ලි සිරිසේන මහතාට සහල් මිල තීරණය කළ නොහැකි බවත් ය.

ගොවියට සහතික මිලක් නියම වීම ගැන සතුටු වුවද වී මිල තීරණය කරන්නේ රජය බව සහල් මෝල් හිමියන් මතක තබා ගත යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...