රොෂාන්ව ඇමතිකමෙන් එළවන්න ඩඩ්ලි කෝටි 50 ක් දීලා

තමාව අමාත්‍යධුරයෙන් ඉවත්කිරීම සඳහා ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු රුපියල් කොටි 50ක් වැය කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා පවසා ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම විමර්ශනයක් පවත්වා තමාව අමාත්‍යධුරයෙන් ඉවත්කිරීම සඳහා අදාළ මුදල ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් හෙළදරව් කර ගතයුතු බව බවයි රණසිංහ … Continue reading රොෂාන්ව ඇමතිකමෙන් එළවන්න ඩඩ්ලි කෝටි 50 ක් දීලා