30.3 C
Colombo
Thursday, April 25, 2024

ඩඩ්ලිගේ හෙලිකොප්ටර් කතාවේ ඇත්ත නැත්ත

- Advertisement -

පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයකු විසින් හෙලිකොප්ටරයක් මිලට ගෙන ඇතැයි සඳහන් කරමින් තමා ඉලක්ක කරගෙන පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නැතැයි ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි අසීරු කාල සීමාවක පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කිරීමේ කිසිම අවශ්‍යතාවයක් තමන් වෙත නොමැති බවයි.

කොවිඩ්-19 වතාවරණය තුළත් රටට නව ව්‍යාපාර හතරක් සමඟ රැකියා අවස්ථා 25,000 ක් පමණ උත්පාදනය කිරීමට තමන්ට හැකි වූයේ ඒ නිසා බවත් ඒ මහතා ෆේස්බුක් සටහන ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ඔහු පවසන්නේ සිය හෝටල් සමූහය වෙනුවෙන් ලක්ෂ 850 ක ණය මුදල් ලබා ගෙන ඇති බවත් තමන්ගේ ස්ථාවර තැන්පතුවක මේ වන විටත් ඇත්තේ ලක්ෂ 80 ක් වැනි මුදලක් පමණක් බවත්ය.

RECENT ARTICLES - SINHALA

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

දකුණේ දේශපාලකයෙක් කොරියාවට යවනවා කියලා කෝටි 3 ක් අරන්

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු විසින් තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා. ඒ සඳහා කොළඹ...

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...