ඩලස්ට උණ ගැනිලා

මේ වන විට දේශපාලන කරළියේ වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් වන ඩලස් අලහප්පෙරුම මහතාට වෛරස් උණක් වැළදී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඩලස් අලහප්පෙරුම මහතාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ද මෙම උණ තත්ත්වයෙන් පීඩා විදින බවයි වාර්තා වන්නේ. මීළඟ ජනාධිපති හෝ අගමැති ධූරය සඳහා නම කියවෙන ඩලස් අලහප්පෙරුම මහතාගේ දේශපාලන කටයුතුද මේ හේතුවෙන් අඩාලවී තිබෙනවා. මෙය … Continue reading ඩලස්ට උණ ගැනිලා