31 C
Colombo
Thursday, April 18, 2024

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කරන්න..! – සජබය සහ එජාපය ඉල්ලයි

- Advertisement -

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම හෙලා දකින බව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

නීතියේ ස්වාධිපත්‍ය සුරකිමින් මෙම නියෝගය හකුළාගන්නා ලෙසයි මෙම නිවේදනයෙන් එම පක්ෂය ජනපතිවරයාට දැනුම්දී තිබෙන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් කර තිබෙන්නේ මෙම විශේෂිත නඩුව විශාල මහජන උනන්දුවක් ඇති වූ බවත් එම සමාව ලබා දීමට ඔහු තෝරාගත්තේ මන්දැයි ජනාධිපතිවරයා රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතු බවත් ය.

එමෙන්ම මෙම නියෝගය හකුළාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයත් ඉල්ලා සිටිනවා,

අදාළ නිවේදන දෙක පහතින්

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...