27 C
Colombo
Saturday, May 24, 2025

දුමින්දට ජනාධිපති සමාව ලබාදීම ඇමරිකාවේ දැඩි දෝෂදර්ශනයට

- Advertisement -

මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු බවට පත්ව මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාවක් ලබාදීම හරහා නීතියේ ආධිපත්‍යය අවතක්සේරු සිදු කර ඇති බවට මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින්ද තහවුරු කෙරුණු මරණ දඬුවමක් හිමිව සිටි දුමින්ද සිල්වා නිදහස් කිරීම නීතියේ ආධිපත්‍යය නෙනාතකා හැරීමක් බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

වගවීම සහ යුක්තිය සඳහා සැමට සමාන ප්‍රවේශ අවස්ථා සැලසීම ශ්‍රී ලංකාවද කැපවී සිටින එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවල පදනම බවද ඇමරිකාව සිහිපත් කරනවා.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES

රත්තරන් තුවක්කුවේ සිද්ධිය: දුමින්ද අද අධිකරණයට

මේ වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරමින් පසුවන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හැව්ලොක් සිටි සුපිරි නිවාස...