26.1 C
Colombo
Monday, June 16, 2025

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිත්ට

- Advertisement -

ඉකුත් අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.

ඒල පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී දුනිත් දැක් වූ දක්ෂතා මුල් කර ගනිමින්.

මාසයේ ක්‍රීඩකයා ලෙස තේරී පත් වීම සඳහා දුනිත් හා තරග වැදි අනෙකුත් ප්‍රතිවාදීන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකාවේ කේෂට් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ජේඩන් සිල්ස් යන අයයි.

හිටපු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායකයා වූ වෙල්ලාලගේ ඉකුත් අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කළ අතර, ඔහුගේ දක්ෂතා 1997 න් පසු Q ශ්‍රී ලංකාව පළමු වරට එක් දින තරගාවලියක දී ඉන්දියාව පරාජය කිරීමට මූලික වශයෙන් හේතු වුණා.

RECENT ARTICLES - SINHALA

සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලවේගය තීරණය කර තිබෙනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

POPULAR ARTICLES

සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලවේගය තීරණය කර තිබෙනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...