28.8 C
Colombo
Wednesday, March 26, 2025

රනිල්ගෙ සතියේ ආණ්ඩුකාරයාත් ඉල්ලා අස්වෙලා

- Advertisement -

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අනුර විදානගමගේ සිය තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඊයේ (22) දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ ඉතා කෙටි කාලය තුළ පක්ෂ පාට භේදයකින් තොරව සිය සේවය උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කළ බවයි ඒ මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ගත් සිය තීරණයෙන් පසුව ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා ඉල්ලා අස් වීමෙන්  පුරප්පාඩු වූ ධුරය සදහා පසුගිය සැප්තැම්බර් 6 වන දා  ඌව පළතේ ආණ්ඩුකාරවරයා වශයෙන් අනුර විදානගමගේ මහතා පත් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES