පිලිපීනයේ මින්ඩනාඕ හි රිච්ටර් මාපක 6.7 ක භූමිකම්පාවක් සිදු වූ බව භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා.
භූමිකම්පාව කිලෝමීටර් 630 ක් ගැඹුරින් සිදුව ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙන බවයි.
පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ භූමිකම්පාවෙන් හානියක් සිදුවනු ඇතැයි අපේක්ෂා නොකරන නමුත් පසු කම්පන අපේක්ෂා කරන බවයි.