පාස්කු කුමන්ත්‍රණකරුවන්ට බලය රැකගන්න බෑ..! – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට බලය ලැබුණද ඔවුන්ට එම බලය රැකගත නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීම සඳහා අනෙකුත් ආගමික නායකයින් සමඟ මීගමුවේ පැවති විරෝධතාවයකට එක්වෙමින්. වත්මන් රජය බලයට ඒමට පාස්කු ප්‍රහාරය භාවිතා කළ බවත් ඔවුන් ජාතීන් අතර සැකය ඇති කිරීමට කටයුතු … Continue reading පාස්කු කුමන්ත්‍රණකරුවන්ට බලය රැකගන්න බෑ..! – කාදිනල් හිමි