24 C
Colombo
Sunday, December 10, 2023

Ebay හරහා විකිණීමට තිබූ ධම්මික පැණිය දැන්වීම් ඉවත් කෙරේ

- Advertisement -

Online භාණ්ඩ විකිණීමේ දැවැන්ත වෙබ් අඩවියක් වූ Ebay වෙබ් අඩවියෙහි පලකර තිබූ කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ කොරෝනා පැණියට අදාල වෙළෙද දැන්වීම් කිහිපයක් එම වෙබ් අඩවිය විසින් ඉවත්කර තිබෙනවා.
එම වෙබ් අඩවියෙහි දැන්වීම් පලකිරීමට අදාල ප්‍රතිපත්ති මාලාවක් තිබුණද මෙම දැන්වීම ඉවත්කළේ කුමන හේතුව මතදැයි Ebay වෙබ් අඩවිය විසින් තවමත් සදහන් කර නැහැ.
තවමත් කිසිදු සායනික පරීක්ෂණයකින් කොවිඩ් රෝගීන් සුවවන බවට තහවුරු නොකළ කෑගල්ලේ ධම්මික පැණිය Ebay හරහා විකිණීමට තිබෙන බව දැක්වෙන දැන්වීම් කිහිපයක් පසුගිය දින කිහිපයේම එම වෙබ් අඩවියේ දක්නට ලැබුණා.
ඒ අනුව එම පැණි බෝතලයක මිල ලෙස සදහන්ව තිබුණේ ඇමරිකානු ඩොලර් 399.90 ක් එනම් මෙරට මුදලින් රුපියල් හැත්තෑ හත්දහස් තිස් හතරක මුදලක්.

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...