සජිත්ගේ ආර්ථික විශේෂඥයින් රැස්වෙයි

සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම සහ වැඩපිළිවෙල පිළිබඳ සැලසුම් ඉදිරිපත් කිරීම ඇතුළු මේවා ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (04) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආර්ථික විද්‍යාඥයින් රැසක් එක්ව සිටියහ. පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ ගන්නේ කෙසේද, අනාගත අභියෝගවලට මුහුණ දෙන්නේ … Continue reading සජිත්ගේ ආර්ථික විශේෂඥයින් රැස්වෙයි