30.3 C
Colombo
Thursday, April 25, 2024

ඇෆ්ගනිස්තානයේ දරුවෝ අටදෙනෙක් කුසගින්නේ මියයති

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ බටහිර කාබුල් ප්‍රදේශයේ දී කුඩා දරුවන් අටදෙනෙකු අහාර නොමැතිකම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

හිටපු ඇෆ්ගනිස්තාන මන්ත්‍රීවරයෙකු වන හජී මොහොමඩ් උපුටා දක්වමින් ස්පුට්නික් පුවත් සේවය වාර්තා කළේ හසාරා සුලුතරයේ ළමුන් මෙලෙස විපතට පත්ව ඇති බවයි.

දිළිදුකම සහ ආහාර හිගය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ හසාරා සුලුතර ප්‍රජාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව ද අදාළ මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

මෙම ගැටලුවලට අමතරව හසාරාවරුන්ට තලේබාන් සංවිධානයේ ඝාතන, පහරදීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණ දීමට සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

RECENT ARTICLES - SINHALA

මහින්දානන්දගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් ගිහින්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය...

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක්...

අවලෝකිතේෂ්වර ලෙස පෙනී සිටි පුද්ගලයාට මානසික රෝගී තත්ත්වයක්

අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ ඔහුට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...