27 C
Colombo
Wednesday, May 18, 2022

ඇෆ්ගනිස්තානයේ දරුවෝ අටදෙනෙක් කුසගින්නේ මියයති

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ බටහිර කාබුල් ප්‍රදේශයේ දී කුඩා දරුවන් අටදෙනෙකු අහාර නොමැතිකම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

හිටපු ඇෆ්ගනිස්තාන මන්ත්‍රීවරයෙකු වන හජී මොහොමඩ් උපුටා දක්වමින් ස්පුට්නික් පුවත් සේවය වාර්තා කළේ හසාරා සුලුතරයේ ළමුන් මෙලෙස විපතට පත්ව ඇති බවයි.

දිළිදුකම සහ ආහාර හිගය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ හසාරා සුලුතර ප්‍රජාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව ද අදාළ මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

මෙම ගැටලුවලට අමතරව හසාරාවරුන්ට තලේබාන් සංවිධානයේ ඝාතන, පහරදීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණ දීමට සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

RECENT ARTICLES - SINHALA

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...