28 C
Colombo
Thursday, May 19, 2022

තවත් චීන ගුවන් යානා පෙළක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරයි

- Advertisement -

චීන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා අටක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර තිබේ.

සිය අනතුරු ඇඟවීම් හමුවේ එම යානා ආපසු හැරී ගිය බව තායිවාන බලධාරීහු සදහන් කරති.

තායිවාන බලධාරීන් පවසන්නේ ඔක්තෝබර් මාසය තුළදී පමණක් අට වතාවක් චීන ගුවන් යානා තායිවාන ගුවන් සීමා ආක්‍රමණය කර ඇති බවයි.

එහිදී ප්‍රහාරක යානා, සබ්මැරීන් නාශක යානා ඇතුළු විවිධ වර්ගයේ ගුවන් යානා 680ක් පමණ තායිවානය ගුවන් සීමාව ආක්‍රමණය කිරීමට සම්බන්ධ වී ඇතැයි ද පැවසේ.

චීනය විසින් මේ අන්දමට තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම මෙි වනවිට කලාපයේ ආරක්ෂක උණුසුම ඉහළ නංවන්නට සමත්ව තිබේ.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...