27.8 C
Colombo
Wednesday, June 25, 2025

ජනපති අපේක්ෂකයෙක්ට මැතිවරණ කොමිසමෙන් අවවාද

- Advertisement -

ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ මහතාට මැතිවරණ කොමිෂන් සභාව අවවාද කර තිබෙනවා.

පසුගියදා සමඟි ජන බලවේගය මාතර , තංගල්ල සහ ඒ අවට ප්‍රදෙශවල පැවැත්වූ රැස්වීම් කිහිපයකට සම්බන්ධ වී එම වේදිකාවළ කතා පැවැත්වීම යන හේතුව මත ඔහුට මෙලෙස අවවාද කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තවත් අපේක්ෂකයෙකුගේ වේදිකාවකට ගොඩවීම මැතිවරණ නීතියට ගැනෙන වරදක් නොවුවද , ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකළ හැකි බවටද මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළ නිලධාරින් අවධාරණය කර ඇති බවද සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ මහතා පවසා ඇත්තේ ජනතාවගෙන් ලද ඉල්ලිම් මත තමන් එලෙස කටයුතු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

ආපහු ඊශ්‍රායලයට යන ලංකිකයින්ට උපදෙස් මාලාවක්

ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව...

අග්නිදිග විශ්වවිද්‍යාලයේ 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් පියවර ගෙන...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

POPULAR ARTICLES