31.1 C
Colombo
Sunday, July 13, 2025

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

- Advertisement -

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 01ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 181ක් සහ වෙනත් පැමිණිලි 02ක් ලෙසින් එම පැමිණිලි වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4215ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

ලැබී ඇති සමස්ත පැමිණිලි අතරින් 3641ක් විසඳා ඇති අතර, තවත් පැමිණිලි 574ක් විසදීමට ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ඉෂාරාගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව...

POPULAR ARTICLES