32 C
Colombo
Friday, June 2, 2023

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අධිකරණයට

- Advertisement -

පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා. 

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය තුළ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

පළාත් පාලන මැතිවරණය නොපවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කළ බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළ අතර , මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දේශපාලන පක්ෂවලට ඇති උනන්දුව අඩුවී ඇතිවී තිබෙන බව නිරීක්ෂණය වන බව  පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ අමාත්‍යාංශ තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...