24 C
Colombo
Saturday, May 24, 2025

රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට

- Advertisement -

රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, කොමිසමේ ඇරයුම මත ඔවුන් මෙරටට පැමිණෙන බවයි.

ලබන 18 වැනිදා සිට ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වීමට නියමිතයි.

එම නිරීක්ෂණ කණ්ඩායමට සාක් කලාපීය රටවල නියෝජිතයින් හා රුසියානු නිරීක්ෂකයින් ද ඇතුළත් වනවා.

ඔවුන් ජනාධිපතිවරණයෙන් පසු වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට ද නියමිතයි.

මේ අතර, යුරෝපා සංගමයේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයින් ද මේ වනවිට මෙරටට පැමිණ ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES