ඉන්දියානු ණයෙන් පොහොට්ටුවේ ඡන්ද වැඩ කරනවා..! – සජිත්

ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් කොටසක් භාවිතා කර ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, ඊයේ (22) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. පොහොට්ටු සාමාජිකයන්ට කූපන් ලබා දී අදාල වෙළඳසැල්වලින් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බවයි විපක්ෂ නායකයා පවසන්නේ. මේ මොහොතේ … Continue reading ඉන්දියානු ණයෙන් පොහොට්ටුවේ ඡන්ද වැඩ කරනවා..! – සජිත්