27 C
Colombo
Sunday, April 2, 2023

විදුලි බිල 500% කින් ඉහළට..! – රාජ්‍ය ඇමති දයාසිරි

- Advertisement -

නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බව බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (21) පැවති රැස්වීමක් අමතමින්.

විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා.

“2180 ට තිබිච්ච ගෑස් එක 4199 ට ගියාම උඩ ගිහිල්ලා බිම වැටෙනවා. මොකද හේතුව, රුපියල් 1500 කින් ගෑස් ගිහිල්ලා තියෙන්නෙ දැන්. දැන් යන මිල හොයාගන්න බැරි තැනකට පත්වෙලා තියෙන්නෙ. දැන් හෙට අනිද්දා වෙනකොට ආපහු මං හිතන්නෙ ලයිට් බිල වැඩිවෙයි. මට දැන් ආරංචිය තියෙන විදියට විදුලිබල මණ්ඩලයට දීලා තියෙන යෝජනාව අනුව ඒකක 30ක් තිබුණ මිලට වඩා 500% කින් වැඩිවෙනවා. ලයිට් දාන්න නෙවෙයි ලයිට් දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ ලයිට් දාන්නෙ නැතුව. ආණ්ඩුවේ පසුපෙළ ඉන්න මන්ත්‍රීවරුම කියනවා මේ යන ගමන වැරදියි, මොකක්හරි මේකට කරන්න කියලා”

RECENT ARTICLES - SINHALA

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...