කුණ්ඩලීනි ශක්තියෙන් කොවිඩ් සුවකළ ඒලියන්ත වයිට් මහතා කොවිඩ් නිසා ජීවිතක්ෂයට

කොවිඩ් ආසාදිතව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා කොවිඩ් ආසාදිතව කලක පටන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. ඒලියන්ත වයිට් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වෛද්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කළා. ඒලියන්ත වයිට් මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තමන් හට කුණ්ඩලීනි ශක්තිය ඇති බවයි. … Continue reading කුණ්ඩලීනි ශක්තියෙන් කොවිඩ් සුවකළ ඒලියන්ත වයිට් මහතා කොවිඩ් නිසා ජීවිතක්ෂයට