28.4 C
Colombo
Saturday, June 21, 2025

ඊලෝන් මස්ක් නම වෙනස් කරලා

- Advertisement -

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක්, සිය නිල X ගිණුමේ නම “කෙකියුස් මැක්සිමස්”  (Kekius Maximus) ලෙස වෙනස් කර තිබෙනවා.

කෙසේවෙතත් තාක්ණික ලෝකය තුළ දැවැන්තයෙක් මෙන්ම ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරි පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් ලෙස සැලකෙන මස්ක්, මෙලෙස X මාධ්‍ය ජාලයෙහි සිය නම වෙනස් කීරිම සහ අන්ත- දක්ෂිනාංශිකයින් අතර මීම් (meme) එකක් වශයෙන් ජනප්‍රියව පැවති පෙපෙ’ නමැති මැඩියෙකුගේ රූපයක් සිය ගිණුම නිරූපණය කිරීමට යොදාගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

මස්ක්ගේ X ගිණුමෙහි පින්තූරයේ පෙපේ රෝමානු සොල්දාදුවෙකු ලෙස සැරසී, වීඩියෝ ගේම්වලදී භාවිත කරන උපකරණයක් (video game controller) අතැතිව සිටින ආකාරය දැක්වෙනවා.

මස්ක්ගේ මෙම ක්‍රියාව අන්තර්ජාලයේ හුවමාරු වන memes මත පදනම් වූ ඩිජිටල් මුදල් ඒකකයක් වන memecoin එකක අගය තියුනු ලෙස ඉහළ යාමට හේතු වී ඇති බවද වාර්තා වෙනවා.

මින් පෙර අවස්ථාවලද මස්ක්ගේ සමාජ මාධ්‍ය හැසිරීම් ක්‍රිප්ටෝ මිල කෙරෙහි බලපා ඇති නමුත්, ‘Pepe’ මීම් කොයින් සඳහා මස්ක්ගේ සම්බන්ධයක් ඇතිද යන්න සම්බන්ධයෙන් තහවුරු වී නැහැ.

RECENT ARTICLES - SINHALA

O/L ප්‍රතිඵල ගැන පුවත: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත...

පුංචි ඡන්දය: සභිකයින් 200කගේ නම් තාමත් නැහැ

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

POPULAR ARTICLES