32 C
Colombo
Tuesday, February 18, 2025

ජාතික රෝහලේ සේවකයෙක් වහලයට නැග උපවාසයක (වීඩියෝ)

- Advertisement -

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම ධුරයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා රෝහලේ සුළු සේවකයෙක් රෝහල් ගොඩනැගිල්ලක් මත නැග උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු ලෙස සේවය කරන  චමින්ද කුමාර නැමැති මෙම පුද්ගලයා අද උදෑසන (31) එම එම රෝහල් පරිශ්‍රයේ මහල් 6කින් යුතු බණ්ඩාරනායක ගොඩනැඟිල්ලේ වහලය මතට නැඟ තිබුණා.

රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයා තමන්ට විරුද්ධව උද්ඝෝෂණය කළ සේවකයන්ගෙන් පළිගැනීම හේතුවෙන් මෙම සේවකයා මෙලෙස උපවාසය ආරම්භ කර ඇති බව සඳහන්.

දින දෙකක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහුට ජාතික රෝහලේම ස්ථාන මාරුවක් ලබාදීම මුල් කොටගෙන මෙම උපවාසය ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවක වැටුපට බිලියන 325ක් වැය වෙනවා – වසන්ත

රාජ්‍ය සේවකයන්ගේ ඉහළ දැමූ වැටුප් සමග වසරකට වැටුප් සඳහා රජයට රුපියල් බිලියන 325ක් වැය වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන වසන්ත...

හෙට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට

දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා...

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

POPULAR ARTICLES