අරගල ඇති, දැන් ගෙදර යන්න..! – මහින්ද රාජපක්ෂ

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත්වූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. අද (20) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළා. ඒ අනුව ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ අතර ඡන්දයද ලබාදුන් බවත් කෙසේ නමුත් ඔහු පැරදුන බවත් කවුරුන් හෝ … Continue reading අරගල ඇති, දැන් ගෙදර යන්න..! – මහින්ද රාජපක්ෂ