සාමකාමී විරෝධතාවයන්ට ඇති අයිතිය තහවුරු කරන්න – ඇමරිකානු තානාපතිනිය

රඹුක්කනදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා. ඇය සදහන් කරන්නේ රඹුක්කන ප්‍රදේශයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් බලවත් ශෝකයට පත්ව සිටින බවයි. විරෝධතාකරුවන්ට එරෙහිව නැගෙන ප්‍රචණ්ඩත්වය හා පොලීසියට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය යන දෙපාර්ශවයම තමන් දැඩිව හෙළා දකින බව සදහන් කරන ඇමරිකානු තානාපතිනිය ඉල්ලා සිටින්නේ දෙපාර්ශවයම සන්සුන්ව කටයුතු … Continue reading සාමකාමී විරෝධතාවයන්ට ඇති අයිතිය තහවුරු කරන්න – ඇමරිකානු තානාපතිනිය