27.5 C
Colombo
Wednesday, October 4, 2023

ඉරාන්ව සී අයි ඞී ය පැය 4ක් ප්‍රශ්ණ කරයි

- Advertisement -

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික‍්‍රමරත්නව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය 4 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

එයට හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපයක් තුළදී වික්‍රමරත්න මහතා සිදුකළ ප‍්‍රකාශ කිහිපයක් පිළිබද තොරතුරු ලබාගැනීමය.

මත්ද්‍රව්‍ය ගණුදෙනුවක් පෙන්වීමට ගොස් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ශයට පත්වු මාකදුරේ මදුෂ් සහ පාස්කු ප‍්‍රහාරය මෙහෙයවු සහරාන් හෂීම්ගේ බිරිද සම්බන්ධයෙන් වික්‍රමරත්න මහතා අදහස් පළ කර ඇත. ඔහුව අද පස්වරු 2 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණිි.

RECENT ARTICLES - SINHALA

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...