තැන්පත්කරුවන් කියූ පරිදිම එදිරිසිංහලාට ඇප (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප නියම කර තිබෙනවා. මෙලෙස ඇප හිමිව ඇත්තේ ඊයේ (05) සහ අද (06) දිනයේ අත්අඩංගුවට ගැණුනු ETI අධ්‍යක්ෂවරුන්වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, දිපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අයටයි.ඔවුන් තිදෙනා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවා. කෙසේ … Continue reading තැන්පත්කරුවන් කියූ පරිදිම එදිරිසිංහලාට ඇප (වීඩියෝ)