31 C
Colombo
Friday, April 19, 2024

පකිස්තානයේ මානව හිමිකම් ගැන යුරෝපා සංගමයේ අවධානය

- Advertisement -

පකිස්තානයේ මානව හිමිකම් තත්වය දිනෙන් දින නරක අතට හැරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය යුරෝපා සංගමය විසින් පකිස්තානය සදහා ලබාදෙන වෙළෙද සහන ආදියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බවයි.

යුරෝපා සංගමය විසින් පකිස්තානයේ නිෂ්පාදනය බොහොමයක් සදහා සම්පූර්ණ තීරු බදු සහන ලබාදී තිබේ.

එහිදී අන්තර්ජාතික මානව හිමිකම් යාන්ත්‍රණ 27 ක් අනුගමනය කරන ලෙස යුරෝපා සංගමය පකිස්තානයට දන්වා ඇත.

කෙසේවෙතත් පකිස්තානය එම ක්‍රියාදාමය නිසි ලෙස සිදුනොකරන බව යුරෝපා සංගමයේ මතය වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී පකිස්තානය යුරෝපයට සිදුකරන අපනයනය සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවිය හැකි බව පැවසේ.

පකිස්තානයේ සමස්ත අපනයනවලින් 31% ක්ම යුරෝපා සංගමය වෙත යැවේ.

RECENT ARTICLES - SINHALA

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සහ රත්‍රං මිල එකවරම වෙනස් වෙයි

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

රනිල්ට තනතුරක් ඕනනම් සජබෙට සහය දෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන...

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...