මෙරට හදිසි නීතිය ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට ක්‍රියාත්මක කරනු ලැබූ හදිසි නීතිය සම්බන්ධව යුරෝපා සංගමය විසින් සිය කණස්සල්ල ප්‍රකාශ තිබෙනවා. ඒ ට්විටර් සටහනක් පලකරමින්. ජනතාවගේ සාමකාමී විරෝධතාවය පලකිරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය සුරක්ෂිත කරන මෙන් රජයට බල කරන බවයි ඔවුන් පවසන්නේ. මෙය ශ්‍රී ලාංකිකයන්ට අසීරු කාලයක් බවත් මේ තත්වය යුරෝපා සංගමය සමීපව නිරීක්ෂණය කරන බවත් එම ට්විටර් සටහනේ වැඩිදුරටත් … Continue reading මෙරට හදිසි නීතිය ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන්