32 C
Colombo
Sunday, March 16, 2025

ආසියානු කලාපයේ රටවල් කිහිපයක් සමඟ සබදතා තරකර ගැනීමට යුරෝපා සංගමයේ අවධානය

- Advertisement -

ජපානය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව සමග වන සබදතා තරකර ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම රටවල් සමග තාක්ෂණ, වෙළෙද සහ ආයෝජන සබදතා තරකර ගැනීමටත් ඒ සදහා නව උපාය මාර්ග සකස් කිරීමටත් යුරෝපා සංගමය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ආසියානු පැසිෆික් කලාපය තුළ චීනයේ ආක්‍රමණශීලි ක්‍රියා පිළිවෙත සහ ඇෆ්ගනිස්තානයේ මතුව ඇති තත්වය හමුවේ යුරෝපා සංගමය මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

චීනය සහ යුරෝපා සංගමය අතර ඇති සබදතා මේ වනවිට උණුසුම් අතට හැරී ඇති අතර මේ හේතුවෙන් අදාළ නව උපාය මාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම සදහාද අවධානය යොමුව ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES