27 C
Colombo
Saturday, April 20, 2024

චීනය සමග තරඟයට යුරෝපා සංගමයෙන් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක්

- Advertisement -

චීනයේ එක් තීරයක් එක් මාවතක් සංවර්ධන වැඩසටහන සමග තරඟයට යුරෝපා සංගමය විසින් නව සංවර්ධන වැඩසටහනක් හදුන්වා දී තිබේ.

බීබීසී ලෝක සේවය වාර්තා කර ඇත්තේ එය ඩොලර් බිලියන 340 ක වටිනාකමින් යුත් බවයි.

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලියේන් සදහන් කර ඇත්තේ මෙය විශ්වාසය පදනම් කරගත් සමස්ත ලෝකයටම එකග විය හැකි වැඩසටහනක් වනු ඇති බවයි.

තිරසර සංවර්ධනය පදනම් කරගත් විශ්වසනීය රටවල සංවර්ධනය සදහා මෙමගින් දායකත්වය සපයන බව යුරෝපා කොමිසම සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

පෑලියගොඩ මාළු මිල ඉහළට

0
අද (20) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මාළු කිලෝවක මිල මෙලෙස සටහන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි...

විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ – කංචන

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...