33 C
Colombo
Thursday, April 18, 2024

ඇමති පුතෙක් උනත් දරුවොන්ගෙ අතින් වැරදි වෙනවා..! – නාමල්

- Advertisement -

අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා දරුවෙක් බවත් දරුවන් අතින් වැරදි වෙන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“යම් සිදුවීමක් වෙලා තියෙනවා. ඒ දරුවව අත් අඩංගුවට අරන් තියෙනවා. අපිට කිසිම උවමනාවක් නෑ නීතිය හංගන්න. ඇමතිවරයෙක්ගේ ළමයෙක් උනත් එක රටක්-එක නීතියක් ක්‍රියාත්මක වෙනවා. ඔහු වැරදි නම් දඬුවම් ලැබෙයි, හැබැයි ඔහු නිර්දෝශීයි නම් ඒක ඔප්පු කරන්න ඒ දරුවට අවස්ථාව තියෙන්න ඕනේ.

ඒ වගේම, මේ සිද්ධියට හේතු උනේ මොකක්ද? ඒ නවක වධය නම් ඊට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. හැබැයි නව්වක වධය නවත්වන්න මැර බලය පාවිච්චි කරන්නත් බෑ.

අමාත්‍යවරයෙක්ගෙ දරුවෙක් උනාට පොලිසියට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් දරුවො කියන්නේ දරුවෝ නේ? දරුවොන්ගෙ අතින් වැරදි වෙනවා”


RECENT ARTICLES - SINHALA

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) ඇඹිලිපිටිය...

තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා. ඝාතනයට ලක්ව ඇති...

එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා උනන්දුව සපයන එක්සත් ජාතීන්ගේ මූල්‍ය ආයතනය වන එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) විධායක ලේකම් ලෙස ශ්‍රී ලාංකික සම්භවයක්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...