25 C
Colombo
Wednesday, March 19, 2025

ඇෆ්ගනිස්තානයත් එක්ක ක්‍රිකට් ගහන්න ඔස්ට්‍රේලියාව බැහැ කියලා

- Advertisement -

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරග තුනකින් සමන්විත 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය (CA) තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රජය සමග සාකච්ඡා කර ඔවුන් එම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ “කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ මානුෂීය අයිතිවාසිකම් පැහැදිළි ලෙස දුර්වල වීම” බවයි.

එළඹෙන අගෝස්තු මාසයේදී මධ්‍යස්ථ ක්‍රීඩා පිටියකදී එම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණා.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කළේ, එය ICC තරග කාල සටහන අනුව පැවැත්වීමට නියමිතව තිබූ අතර මීට පෙර 2021 වසරේදී සහ 2023 වසරේදී ද ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගයකට සහ එක්දින ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී නොවී සිටීමයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...