සක්විති රජකම දුන්නත් අන්තර්කාලීන ආණ්ඩුවලට යන්නෑ – සජිත්

තමන්ට සක්විති රජකම ලබාදෙන බව පැවසුව ද රාජපක්ෂවරුන් සමග අන්තර්කාලීන ආණ්ඩු නිර්මාණය කිරීමට සූදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇඹිලිපිටිය නගරයේ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා. කෙසේවෙතත් රටේ දැවෙන ප්‍රශ්නවලට විසදුම් ලබාදිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බවයි ප්‍රේමදාස මහතා පෙන්වා … Continue reading සක්විති රජකම දුන්නත් අන්තර්කාලීන ආණ්ඩුවලට යන්නෑ – සජිත්