29 C
Colombo
Friday, June 2, 2023

බදු ඉවත් කළත් කිරිපිටි ආනයනය කරන්න බැහැ. මිලත් වැඩිකරන්න – ආනයනකරුවන්ගේ සංගමය

- Advertisement -

රජය බදු ඉවත් කළත් කිරිපිටි ආනයනය කිරීමට හැකියාවක් නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කරන්නේ කිරිපිටි සඳහා වන බද්ද රජයෙන් ඉවත් කළද ඉන් පියවා ගත හැකි පාඩුව රුපියල් 100 ක් පමණක් වන බවයි.

ආනයනික කිරිපිටි මත වන බද්ද ඉවත් කළද එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කරන්නේ මෙම තත්ත්වය මත අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යාවශ්‍ය බවයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...