අපෙන් ගැලවුණත් මෙයාලාට දෙවියන් වහන්සේගෙන් ගැලවීමක් නැහැ – වීණා ජයකොඩි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව පොරොන්දුවූ සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ ඇයි දැයි ප්‍රවීන රංගන ශිල්පිණී වීණා ජයකොඩි මහත්මිය ප්‍රශ්න කර සිටිනවා. පාස්කු ප්‍රහාරයේ චූදිතයින්, වින්දිතයින් බවට පත් නොකරන ලෙස පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට කතෝලික සභාව අද (08) පැවැත්වූ නිහඬ විරෝධතාවයට එක්වෙමින් ඇය මෙම අදහස් පළකළා. මෙම විරෝධතාවයට මහාසංඝරත්නය ද වැඩම සිටියා. වීණා ජයකොඩි මහත්මිය සදහන් කරන්නේ මේ වන … Continue reading අපෙන් ගැලවුණත් මෙයාලාට දෙවියන් වහන්සේගෙන් ගැලවීමක් නැහැ – වීණා ජයකොඩි (වීඩියෝ)