හමුදාවෙන් ආබාධිත රණවිරුවන්ටත් ගහලා

ගාලු මුවදොර විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ද යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ ප්‍රහාරවලින් තුවාල ලබා තිබෙනවා. යුද හමුදා භටයන් පහරදීමට පැමිණෙන විට ඔවුන්ට දිවීමටද නොහැකි බැවින් අසරණ වූ එම පුද්ගලයින් තමන්ගේ සගයින් අතින්ම පහරකෑමට ලක්ව තිබීම විශේෂත්වයක්. මීට අමතරව BBC දමිල අඩවියේ මාධ්‍යවේදි ජෙරින් සැමුවෙල් මහතා හටද හමුදා භටයෙක් පහරදී තිබෙනවා. අත්අඩංගුවට ගත් නීතිඥ නුවන් බෝපගේ … Continue reading හමුදාවෙන් ආබාධිත රණවිරුවන්ටත් ගහලා