නිරූපමා රාජපක්ෂට එරෙහිව රන්ජන්ගෙන් සාක්ෂි

පැන්ඩෝරා පත්‍රිකා මගින් චෝදනා ලද නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන පුද්ගලයන් සම්බන්ධව සාක්ෂි දීමට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුදානම්ව සිටින බව ඔහු විසින් නීතිඥයෙකු මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් පවසා සිටියි. රන්ජන් රාමනායක මහතාගේ නීතිඥ ආශාන් රිෂි ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසමේ සභාපතිනියට යවා ඇති … Continue reading නිරූපමා රාජපක්ෂට එරෙහිව රන්ජන්ගෙන් සාක්ෂි